කොමඩු ගෙඩිය කෙමෙන් කෙමෙන් මෘදු වන
අන්දමත් උණුසුම් වන අන්දමත් ඩෙවන්ට දැනුණි.
ඔහු බිය වුවද, එය කාරයට දැම්මේ ය. “අවතාර කොමඩු ගෙඩියක්!” කොමඩු ගෙඩි ඔරවමින් ඩෙවන් පසුපස පන්නවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 112
ISBN No : 978-955-701-084-7
Author : Thissa Hewawissa
Language : Sinhala