“මට ඔයාව මේ හැමදේට ම වැඩිය විශ්වාසයි පැහැසර… ඔයා නොදන්නවා වුණාට මං ඔයාව මුලින් ම දැකපු දවසේ ඉඳන් මේ අද වෙනකල් ඔයා මගෙ ළඟ උන්න… ඔයාගෙ සුවඳට මං ආදරය කළේ ඔයා මගෙ සුවඳට…
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 192
ISBN No : 978-955-4827-18-9
Author : Akila Nadeeshani Bandara
Language : Sinhala