“පහුගිය අවුරුදු කිහිපයෙම ළමයි කීප දෙනෙක් ම මැරිලා තියනවා. ඒ මැරිච්ච අයගේ ආත්මවලට නිවී සැනසිල්ලක් නෑ.” මේ ඈන් යළිත් පැවසුවේ රහසින් මෙනි.
මේ ඈන් ගේ හොල්මන් කතා කිසිවෙකුත් විශ්වාස කරන බවක් පෙනුනේ නැත.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 160
ISBN No : 978-955-701-009-0
Author : Vishrawana Galappaththi
Language : Sinhala