දෑස් පියන් අතර රැඳුණු ඔහුගේ උණුසුම් දෙතොල් දෙකොපුලේ තැවරී දෙතොල උරා ගනිද්දී මා සලිත වී ගියේය.
ආදරය මෙතරම් සුන්දර දෙයක් යැයි මම ප්‍රායෝගිකව දැන නොසිටියෙමි.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 126
ISBN No : 978-955-701-162-2
Author : Medani Menikkumbura
Language : Sinhala