ඔවුහු ආහාර ගනිමින් අල්ලාප සල්ලාපයෙහි යෙදුණහ. ආහාර ගැනීමෙන් පසු රිකී කම්මැළිකමට, නැවේ කවු`ඵවකින් ඈත මුහුද දෙස බලා සිටියාය. අඩ අඳුරේ ඇත පෙනෙන මුහුද ඇයට මහත් ආස්වාදයක් ගෙන දුන්නාය.
Age Group : 13 – 99 Years
Model : Children’s Novels
No. of Pages : 80
ISBN No : 978-955-701-106-6
Author : Thissa Hewawissa
Language : Sinhala