භාරතයේ අති පූජනීය නර්මදා නදිය කෙනෙකු දකින්නේ අතිශය දීර්ඝ හා අසාර වූ සංසාරයෙන් එතෙර වන මගක් ලෙසින් වන්නට පුළුවන. ‘නදී සූත්‍ර‘ අපට පවසන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීයා ලෝකයෙන් පලා ගොස් නතර වන්නේ නර්මදා නදී ඉවුරේය.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 238
ISBN No : 978-955-701-176-9
Author : Kumara Siriwardhana
Language : Sinhala