“ඔය පුංචි චිකාට උණ. එහෙම නේද?” ඒ කතාවෙන් විස්මයට පත් හොවාර්ඩ්, “නැහැ දරුවාට වෙහෙසයි. ඒකයි” යි කීවේ ය. මහත ගැහැනිය ඇගේ විශාල කළු දෙනෙතින් හොවාර්ඩ් දෙස බලා සිටියා ය. “දරුවාට උණ.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 128
ISBN No : 978-955-701-210-0
Author : Semali Kellapatha
Language : Sinhala