“ඇත්ත තමයි ! අදම මං මැරෙනවා. ඇත්තටම නොවෙයි බොරුවට මැරෙනවා” හිවල් මහත්තයා නිවසට දිව ගියා. නිවසට ගිය හිවල් මහත්තයා ඇඳෙහි දිගා වී සේවිකාවට කතා කළා. “ඤා…ව්….වි පොඩ්ඩක් මෙහාට එනවා.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 88
ISBN No : 978-955-4827-43-1
Author : Thissa Hewawissa
Language : Sinhala