කඳුලින් බොඳවූ දෙනෙතින් ඉකිබිඳ වැළපෙන හදවතින් දිවා රෑ නුඹ ගැනම සිතන්නෙමි… දකින දහසක් නෙතු අතරේ පුරුද්දට මෙන් නුඹව සොයද්දී සිතට කෙලෙසද වටහා දෙන්නේ නුඹ මගෙන් වෙන්ව ගිය බව…
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 220
ISBN No : 978-955-4827-08-0
Author : Akila Nadeeshani Bandara
Language : Sinhala