ඔවුහු බලා සිටියහ. සවන් දුන්හ. එහෙත් එහි ඇහුම්කන් දෙන්නට යමක් නොවීය. මැක්ස් ඔහු ඉදිරිපිට බිම තිබූ දුරස්ථ පාලකය අතටගෙන ශබ්දය වැඩිකරන බොත්තම දිගින් දිගටම එබුවද එහි කිසිදු හඬක් නොවීය.
ඊළඟට තිරය කළුපාට විය. මැක්ස් පණගන්වන
බොත්තම එබුවේය. දවසක සුප්රකට මහා ප්රංශ පාපැදි සවාරියට සහභාගී වීමේ සිහිනය ඔහුගේ මනසේ දලුලා වැඩෙමින් තිබිණ.ි.
යටිගිරියෙන් කෑ ගසන හඬක් ද ඇසුණේ ය.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 96
ISBN No : 978-955-701-211-7
Author : Rashmika Mandawala
Language : Sinhala