තමා හැරුණ විට වෙනත් අයෙකු සමඟ කොටි හුරතලා පොර වැදී නැති බව පූර්ණ දනී.
මෙවැනි අවස්ථාවල පස මිතුරා දුර්වල කිරීමට ඌ වෙනත් උපායක් යොදයි. හුරතලාගේ ශක්තිය ගැන පූර්ණ දනී.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 172
ISBN No : 978-955-701-158-5
Author : Raja Sri Peiris
Language : Sinhala