ඔවුන් සිටි රථයට ඉදිරියට යාමට නොහැකි ලෙස පාර හරස්කර නතර කළ කොළ පැහැති කාරයෙන් දෙදෙනෙකු බැස පිස්තෝල මානාගෙන ඔවුන් ඉදිරියට දුවගෙන ආවා. “බහිනවා ඔක්කෝමල්ලා එළියට!” ඔවුන් කෑ ගැසුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 136
ISBN No : 978-955-4827-92-9
Author : Vishrawana Galappaththi
Language : Sinhala