“අපි දෙන්නාගෙ එන්ගේජ් එක ලබන මාසෙ කියලා සර් බය නැතුව ම කිව්ව නේද..?” එවිට රංගනාථගේ මුහුණේ මතු වූයේ පෙම්බර සිනාවකි.
“ඇයි ඉතින් ඒ කතාවෙ තියෙන වැරැද්ද….?’
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 334
ISBN No : 978-955-701-074-8
Author : S. M. Kumarasinghe
Language : Sinhala