“රෑ සඳේ වත දවන කඳුළට මුවේ හසරැල් තියන්නම්
නිල්තලා රුදු වළාකුළු හැම සුසුම් සුළඟින් වහන්නම්
වැසූ පෙම් කවුළුවට පිටතින් අලුත් දොරගුළු තියන්නම්
අමාවක රෑ දැනුණු අඳුරට අතීතෙට ගිනි තියන්නම්”
Age Group : 13 – 99 Years
Model : Poetry
No. of Pages : 96
ISBN No : 9789557012438
Author : Charika Sannasgala
Language : Sinhala
