ඔබ අවබෝධ කරගත යුත්තේ ඕනෑම ගැටලුවකට, වේදනාවකට හෝ සිත් රිදවුමකට පිළිතුරු ඇති බවයි. එම පිළිතුර සොයා ගත් පසු ඔබේ වේදනාව, සිත් රිදුම හෝ ගැටලුව හිරු දුටු පිණි මෙන් වහා අතුරුදහන් ව යන බවයි.
Age Group : 13 – 99 Years
Model : Translations / Psychological
No. of Pages : 192
ISBN No : 978-955-4827-67-7
Author : Vishrawana Galappaththi
Language : Sinhala