ඩන්නෝගේ සැබෑ නම දන්නෑය. දන්නෑ යනු
කිසිම දෙයක් දන්නේ නැත යන තේරුමය.
කරන්නේම ඔල්මොරොන්දම් වැඩය. දන්නෑ පසුව
කටේ හුරුවට ඩන්නෝ විය. රස්තියාදු ගසමින්
මගතොටේ හමු වන අයට ගජබින්න ඇද බෑම.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 240
ISBN No : 9789557012056
Author : Nihal Gunasekara
Language : Sinhala
