ඔහුගේ හැඩය වොලිබෝලයක් වැනි ය. පෙරළි පෙරළී පැමිණි ඔහු නත්තල් සීයා අසල සිටගත්තා. නත්තල් සීයා දුටු රවුම් බෝල බම්ප් වෙමින් ඔහු වෙතට පැමිණියේ සතුටින්. “මට ආරංචියි සමහර බෝල හතරැස් වෙන්න හදනවා කියලා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 96
ISBN No : 978-955-701-077-9
Author : Thissa Hewawissa
Language : Sinhala