එහෙත් අත උරහිස ළඟින් නැවතුණේ නැත. ඡායාවකට අත තිබ්බාක් මෙන් සිරුර පසා කරගෙන අත ගියේය.
ජෙනී කිසි දිනක නොවූ තරමට බිය වූවාය. කොලුවා පිටුපා සිටියි. ජෙනීගේ අත උරහිසිනුත් පහළට ගොස් ඇත.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 84
ISBN No : 978-955-701-116-5
Author : Thissa Hewawissa
Language : Sinhala