මාක් ජනේලය තුළින් ගොවිපොළ දෙස බැලුවේ ය.
ක්‍රමක්‍රමයෙන් ඔහුගේ දෙනෙත් මහත් විය. මුව විවර විය. “ඔයා දැක්කා ද?” ජොඩී විමසුවේ ය.
“ඔව්, උන්ගේ අත්, ඔළු, ඇඟ හැම තැනම දඟලනවා.” මාක්ගේ කටහඬ වෙව්ලයි.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 112
ISBN No : 978-955-701-079-3
Author : Thissa Hewawissa
Language : Sinhala