“එලෙසින් මඳ වෙලාවක් ගෙවී ගියේ ය. යළිත් වරක් සියොළඟ ම උණුසුම් වී යන්නාක් මෙන් පුණ්ණාට දැනෙන්නට වූවා ය. පෙර මෙන් නොව මු`ඵ ගත ම හිරිගඩු පිපින තරමේ උණුසුමක් ඇගේ සිරුර පුරා ගලා ගියා ය.”
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 152
ISBN No : 978-955-4827-16-5
Author : Kolitha Ranathunga
Language : Sinhala