බඩු මල්ල අතට ගැනීමට ඈ දිගු කළ දෑත ජිනදාස මුදලාලිගෙ ශක්තිමත් දෑතට ග්‍රහණය වූයේ ක්‍ෂණයකිනි. දඬු අඬුවකට සිර වූවාක් මෙන් සිරවුණු ඇගේ දෑත් එහාට මෙහාට සෙලවිය නොහැකි විය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 224
ISBN No : 978-955-701-135-6
Author : S. M. Kumarsinghe
Language : Sinhala