“මොකක්ද දෙයියනේ මේ උනේ? ඇයි මට එහෙම කළේ?” මයුමි ඥානදීප හිමියන්ගේ අතකින් අල්ලා ගත්තා ය. “ඇයි මට එහෙම කළේ?” ඇය හිමියන්ගේ දත සොලවමින් ඇසුවා ය. ”මම හැම තැන ම හෙව්වා. අවුරුදු පහක් තිස්සෙ හෙව්වා.”
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 152
ISBN No : 978-955-701-182-0
Author : Dinesh Rathmalgoda
Language : Sinhala