මනින පටියක් අතටගත් සිරිසේන එහි කෙළවරක් ගුණපාලට දුන්නේ ය. දෙදෙනා මෘත දේහයේ උස මැන බැලුවෝ ය. මෘත දේහය අඩි පහේ ටේප් පටියට වඩා දික්විය.
“මේ යකා… අඩි හයහමාරයි… අප්පට සිරි… දැන් මොකද කරන්නේ…”
“හැබෑවයි…” ගුණපාල ද කෙඳිරිලි හඬින් කීවේ ය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 176
ISBN No : 978-955-701-070-0
Author : Nimal Padmasiri
Language : Sinhala