“යොහාන්… යොහාන්…මම කවදාවත් ඔයා එක්ක තරහා නෑ… ලබන ආත්මෙදිවත් තරහා නෑ… යොහාන්…මම තාමත් ආදරෙයි…ගොඩක් ආදරෙයි…මමත් දවසක ඔයා ගිය ලෝකෙට එන්නං… ඒ එනතුරු ඔයා මඟ බලාගෙන ඉන්න…”
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 296
ISBN No : 978-955-4827-24-0
Author : Nikini Nethranjali Bandara
Language : Sinhala