වෙළෙන්දාට රොන්පොදක් වෙනුවෙන් ලේ කඳක් දීමට සිදුවිය. කරණවෑමියා පළඟැටියකු සේ පහන් දැල්ලට ආශාකොට ඊට ළංවී අවසානය ළඟාකර ගත්තේ ය. වෙළෙන්දාත්, කරණවෑමියාත්, ලෝලිත්වයේ බැඳී එකම ඉරණමට පත්වූහ.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 176
ISBN No : 978-955-701-085-4
Author : Nimal Padmasiri
Language : Sinhala