“උඹ මගේ මාළුවාගේ පිටුපස වළිගයෙන් පොඩ්ඩක් කාලා තියනවා… ඒකට නම් සමාවක් නැහැ. මගේ මාළුවා මැජික් මාළුවෙක්… ඌ ඇල්ලුවොත් උඹට දුක්වෙන්න වේවි…”ජිමි උගේ වළිගය දිහා බැලුවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 88
ISBN No : 978-955-701-064-9
Author : Warisa D. Jayawathi Wickramarachchi
Language : Sinhala