“ඔයා මට කවදාවත් වරදක් කළේ නැහැ. මටත් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. මේ දැන් ඔයා එනවද මාත් එක්ක යන්න? අපි බඳිමු. ඊට පස්සේ අපි තුන්දෙනා සතුටින් ජීවත් වෙමු.” අයෙත් පාරක් මට ඔයාලාව නැති කරගන්න බැහැ.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 244
ISBN No : 978-955-701-156-1
Author : Akila Nadeeshani Bandara
Language : Sinhala