මගේ වචනවලින් කිසි කෙනෙකුගේ හිත උණු වුණේ නැහැ. පෙරහැර කන්ද උඩට ගිය හැටියෙම මිනිස්සු කිහිප දෙනෙක් මිනී වළ වහල තිබුණු මහ ගල් ලෑල්ල උස්සල පැත්තකින් තියල මගේ නෝනගෙ මිනියත් එක්ක පෙට්ටිය වළට දැම්මා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 88
ISBN No : 978-955-4827-34-9
Author : Samanayaka Vipulaguna
Language : Sinhala