සුදු මල් මිටක් අරගෙන උදෙන් ඇතුගල නගිමු අපි යළි හෙටත් පිය ගැට පෙළින් පෙළ නැග ඇවිත් නැවතී හිඳිමු වෙහෙසට මඳක්…
සිසිලස සැදුව නිල් තුරු ගොමුව අපටම සැදුණ පෙම් රජ දහන ගො`ඵ වුණ මුවෙන් ඔබ කී රහස..
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 235
ISBN No : 978-955-701-155-4
Author : Nanda Udawaththa
Language : Sinhala