Mayawe Nagaraya | මායාවේ නගරය
Mayawe Nagaraya | මායාවේ නගරය Original price was: රු890.00.Current price is: රු712.00.
Back to products

Sundara Nathasha | සුන්දර නතාෂා

Original price was: රු960.00.Current price is: රු768.00.

Description

“මකබෑ වෙලා යන්ටයි. මගේ කල්පනාව..” නතාෂා යළිත් නිහඬතාව බින්දා ය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීව ය.
ඇගේ මුවින් පිට වූ වචනවල දුක් ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. එවිට මා හට කතා කරන්නට හැකි වූ සේක.

Age Group : 13 – 99 Years

Model : Translations

No. of Pages : 336

ISBN No : 978-955-701-207-0

Author : Dedigama V. Rodrigo

Language : Sinhala