ටොක් ටොක් ටොක් හඬ කනට ළං වෙද්දී සිරිදාසගේ පපුව ගැහෙන්නා සේ විය. ඔහු මඳක් ඉදිරියට ගොස් නතර වී ළං වෙන රෝද පුටුවට අත තිබ්බේ ය.
Age Group : 13 – 99 Years
Model : Short Story
No. of Pages : 128
ISBN No : 978-955-701-193-6
Author : Nanda Udawaththa
Language : Sinhala