හිරු දවසේ සේවය නිමවා බස්නාහිරින් බැසයන විට සියුමැලි දෑත්වලින් ගොම මැටි තවරූ මැටි මාලිගයේ රුව මෙන්ම සුවඳ කඩුල්ල ළඟටත් දැනෙන්නට විය. අත් සුදු මැලිවී ගියේ ය. ඇඟිලි මඩ කහට බැඳී ගියේ ය.
Age Group : 13 – 99 Years
Model : Navel
No. of Pages : 312
ISBN No : 978-955-4827-23-3
Author : Nikini Nethranjali Bandara
Language : Sinhala