බාල පුතා රජුටත්, ඇමැතියන්ටත් ඇපල් ගෙඩිය බැගින් දුන්නා. ඔවුන් ඒවා රසකරකර කෑවා. රජු ඇතුළු ඇමැති මණ්ඩලයට ම වලිග ආවා. “මේ මොකද කළේ. මං උඹව මරා දමනවා.” රජු කෝපයෙන්, කලබලයෙන් කීවා.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 112
ISBN No : 978-955-4827-49-3
Author : Thissa Hewawissa
Language : Sinhala