අපි එක මගක Y හන්දියෙන් උදාර ජීප් රථය අලුත් පාරට දැම්මේ ය.
මම පරණ පාර අසල සිටගෙන, ඒ දෙස බලා සිටියෙමි.
උදාර අලුත් ගමනකට අවතීර්ණ වූවේ ය.
හෙට අලුත් ලෝකයක් බිහිවේවි මම තවමත් හදවතේ රතු රෝස පිපෙන
පරණ බිම්මලයි…
Age Group : 13 – 99 Years
Model : Novel
No. of Pages : 224
ISBN No : 9789557012698
Author : Medhani Menikkumbura
Language : Sinhala
