“එහෙනම් මොකද්ද රස්සාවක් කරන්න ඔච්චර හදිසිය. අන්න බලන්න ලස්සන.” ඔහු කීවේ පිහිනුම් තටාකයේ අනික් පස පෙන්වමිනි. එහි ගැට්ට මත දුඹුරු පැහැති හිසකෙස් සහිත ගැහැනු ළමයෙක් වාඩි වී සිටියාය.
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 328
ISBN No : 978-955-701-152-3
Author : Vishrawana Galappaththi
Language : Sinhala