ජුපිට දොරට තට්ටු කළා. නමුත් කිසිවෙකු දොර ඇරියේ නෑ. “සමහර විට තාම එයාලා නැවේද දන්නේ නෑ නේද?” පීටර් ඇසුවා. “මෙච්චරවෙලා නැවේ ඉන්නේ එකක් නෑ. සමහරවිට එයාට ඇහෙන්න නැතිව ඇති අපි තට්ටු කරනවා.”
Age Group : 13 – 99 Years
Model : Translations
No. of Pages : 142
ISBN No : 978-955-4827-91-2
Author : Vishrawana Galappaththi
Language : Sinhala