“හාමිනේ අද නම් මට යකෙක් කන්න තරම් බඩගිනියි”එහෙම කියාගෙන ගෙට ගොඩවුණු ගමරාළ වැල් ඇදේ ඈදි ගත්තා. ගමහාමිනේ එහාට මෙහාට යන අතරේ ගෙට රිංගා ගත්ත යකෙක් වැල් ඇද යට හැංගිලා හිටියා.
Age Group : 13 – 99 Years
Model : Story
No. of Pages : 160
ISBN No : 978-955-4827-69
Author : Vishrawana Galappaththi
Language : Sinhala